Friday, May 19, 2017
කොලඹට අදත් තද වැසි
අද (19) දිනයේ ද කොලඹට මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50ක් පමණ වු තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වු තද සුළං ඇති විය හැකි බවයි
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment